
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්රීපාද ස්ථානයට පිවිසෙන ප්රධාන පිවිසුම් මාර්ගයේ අවහිරතා සහ බාධා ඇති වූ අතර, එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක වේ.
වන්දනා සමයේ ආරම්භක දිනයේ ආගමික වතාවත් සඳහා ශ්රී පාද මළුව වෙත පුජනිය ප්රතිමා සහ භාණ්ඩ ප්රවාහනය කිරීම හානි වූ මාර්ගය නිසා දුෂ්කර වී ඇති බව පොලිසිය පවසයි.
ඊට ප්රතිචාර වශයෙන්, මාර්ගයේ බලපෑමට ලක් වූ කොටස් අලුත්වැඩියා කර ඉවත්කිරීම සඳහා ශ්රී ලංකා හමුදා භට පිරිස් යොදවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart