
බේරුවල ළමා සංවර්ධන මධ්‍යස්ථානයක ඉන්න අවුරුදු 8ක ළමයෙක් අවුරුදු 13ක ළමයකුට කළ බව කියන ලිංගික අපයෝජනයක් ගැන පරීක්ෂණ
බේරුවල පිංහේන ප්‍රදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක වයස අවුරුදු 13ක දරුවකු සම්බන්ධ බව කියන ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය පරීක්ෂණ









