4 weeks ago Tags #ceylonwire 22 වැනි සංශෝධනයට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් 3ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් අතරමැදි පෙත්සම් තුනක් ගොනුකර තිබේ.
4 weeks ago Tags #ceylonwire එක කුසේ උපන්නත් අම්මලා තාත්තලා ජෝඩු දෙකක් | ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙන අරුම පුදුම ‘නිවුන්’ උපත වෙනත් යුවළක් වෙනුවෙන් කළලයක් සිය ගැබ තුළ දරා සිටින අතරතුරදීම, ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක්, ස්වාභාවිකව පිළිසිඳ ගැනීමක් හරහා සම්පූර්ණයෙන්ම වෙනස් ජීව
4 weeks ago Tags #ceylonwire ලංකාවේ දිනපතා සීයයක් බිලිගන්නා ‘රහස් රාක්ෂයා’ ගැන පීඨාධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවේ දිනපතා පුද්ගලයන් 80ත් 100ත් අතර සංඛ්‍යාවක් මියයෑම සඳහා මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර භාවිතය හේතුවන බව රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා
4 weeks ago Tags #ceylonwire “වාසු ගැන අනාගත පරම්පරාව දැනගත යුතුයි” | අගමැති හරිනි කියයි | පොත එළිදැක්වීමටත් යයි ප්‍රවීණ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාර පිළිබඳ ලියවුණු ග්රන්ථයක් දොරට වැඩීමේ උත්සවයට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එක්වූවාය. එහිදී
4 weeks ago Tags #ceylonwire විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කනස්සල්ලට ශ්‍රී ලංකාව පිළිතුරු දෙයි යෝජිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය විසින් මතුකරන ලද කනස්සල්ල ශ්‍රී ලංකා රජය විසින්
4 weeks ago Tags #ceylonwire රුපියල රැකගන්න ඩොලර් පුච්චනවා | සංචිත අනතුරකැයි රවීගෙන් අනතුරු ඇඟවීමක් රටේ විදේශ සංචිතවල තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ දත්ත පවතින්නේ අවිනිශ්චිත මට්ටමක බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
4 weeks ago Tags #ceylonwire ලොව ළාබාලතම රජු ලෙස කිරුළ පැළඳි උගන්ඩාවේ ඔයෝ නියිම්බා වයස 34 දී අකාලයේ සමුගනී 1995 වසරේදී ලොව ලාබාලතම රාජ්‍ය නායකයා ලෙස කිරුළු පැළඳි උගන්ඩාවේ ඕයෝ නියිම්බා රජු සිය 34 වන වියේදී අභාවප්‍රාප්ත වූ බව
4 weeks ago Tags #ceylonwire ඊශ්‍රායල් රැකියා ජාවාරම් චෝදනාව | මනූෂ නානායක්කාරට එරෙහි අල්ලස් කොමිසමේ විමර්ශන අවසන් පසුගිය ආණ්ඩුව සමයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීමේදී සිදුවූ බව කියන මහාපරිමාණ අක්‍රමිකතා සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව
4 weeks ago Tags #ceylonwire මාස 8ට අලි 200කට වැඩිය මරුට | වෙඩි තැබීම්, හක්කපටස් සහ විදුලි සැර නිසා අලි සම්පත වැනසේ 2026 වසරේ මුල් මාස අටක කාලය තුළ මෙරට වන අලින් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
4 weeks ago Tags #ceylonwire නැඟෙනහිර මුහුදු තීරයේ කොරල් විශේෂ 245ක් හඳුනාගනී | නිලාවැලියේ ඉදිවන විශේෂිත කොරල් පර්යේෂණාගාරයේ වැඩ අවසන් අදියරට ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයෙන් කොරල් විශේෂ 245 ක් හඳුනාගෙන ඇති අතර, එමගින් මෙරට සාගර පාරිසරික පද්ධතිය ආරක්ෂා කිරීමේ වැදගත්කම