
හොර අයිඩෙන්ටියකුත් හදාගෙන අල්ලස් කොමිසමේ නිලධාරියෙක් වගේ පෙනීසිටි පුද්ගලයෙක් පොළොන්නරුවේදී අත්අඩංගුවට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනීසිටි පුද්ගලයකු ඊයේ පොළොන්නරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසමට අනුව, පොළොන්නරුවේ









