
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලුතින් මුද්‍රණය කරන ලද 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක් පිළිබඳ සඳහනක් අඩංගු බව තහවුරු වීමෙන් පසු, එම මොඩියුලය බෙදා හැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
නුසුදුසු වෙබ් අඩවි නාමයක් හඳුනාගන්නා යොමුවක් අලුතින් මුද්‍රණය කරන ලද මොඩියුලයට ඇතුළත් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත, පරීක්ෂණයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
අදාළ මොඩියුලය ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස්කරන ලද අතර එය දැනටමත් මුද්‍රණය කර ඇත.
මේ සම්බන්ධයෙන් හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනුකිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart