
බ්‍රිතාන්‍යයේ තොම්සන් විජයානන්ද පිරිවෙණේදී ‘එංගලන්තේ බුද්ධදාස’ නමින් භික්ෂු ශාසනයට ඇතුළත් වෙයි
බ්‍රිතාන්‍ය ජාතික ගැරත් තොම්සන් (58) පූජ්‍ය එංගලන්තේ බුද්ධදාස හිමියන් නමින් වැලිවත්ත විජයානන්ද පිරිවෙණ විහාරස්ථානයේ භික්ෂු ශාසනයට ඇතුළත් විය. ඔහු එංගලන්තයේ









