
කොළඹ අල්ටෙයාර් නිවාස සංකීර්ණයේදී හිටපු හමුදා නිලධාරියකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ තනාපති නිලධාරියෙක්ට එරෙහිව පොලිස් පැමිණිල්ලක් | මූණට කෙළත් ගහලා(වීඩියෝ)
කොළඹ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේදී හිටපු ශ්රී ලාංකික හමුදා නිලධාරියෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදේශීය තනාපති කාර්යාල නිලධාරියකුට









