8 months ago Tags #ceylonwire ඇඹිලිපිටියේ දසදෙනාට මරණ දඬුවම ලැබුණේ පෙම්වතිය බලන්න ආ පෙම්වතා ඝාතනය කළාට | මෙන්න නඩුවේ විස්තරේ සිය දියණිය සමග පැවැති ප්‍රේම සම්බන්ධතාව නවත්වන ලෙසට කළ අවවාද නොතැකූ තරුණයකු සිය පවුලේ සාමාජිකයන් සමග එක්ව පහරදී කපා කොටා
8 months ago Tags #ceylonwire මඩකලපුව පුරාවිද්‍යා නාමපුවරු ගැලවීම – එක් අයෙක් අත්අඩංගුවට | වාලච්චේන ප්‍රා.සභා සභාපති ප්‍රදේශයෙන් පළාගිහින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක ස්ථානවල පුවරු ඉවත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. මඩකලපුවේ කිරාන් ප්‍රදේශයේදී
8 months ago Tags #ceylonwire පොලිසියේ බොරු චෝදනා | සොරකමක් කළා කී හමුදා කපිතාන් සහ රියැදුරු වසර 24කට පසු නිදහස් වෙයි 2001 දී වැල්ලවත්ත ස්වර්ණාභරණ වෙළඳසැලකින් ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු ශ්‍රී ලංකා හමුදා කපිතාන්වරයකු සහ ඔහුගේ
8 months ago Tags #ceylonwire ටයිටැනික් යුවළගේ සාක්කු ඔරලෝසුව පවුම් මිලියන 1.78 ක වාර්තාගත මිලකට වෙන්දේසි වේ වර්ෂ 1912 දී අත්ලන්තික සාගරයේ ගිලිගිය ටයිටැනික් නෞකාවේ සිටි පළමු පන්තියේ මගියෙකු වූ ඉසිඩෝර් ස්ට්‍රෝස් නමැත්තකුට අයත් කැරට් 18 ජූල්ස්
8 months ago Tags #ceylonwire ලොව ප්‍රථම ජාන චිකිත්සාව ලැබූ දුර්ලභ රෝගයකින් පෙළෙන පිරිමි ළමයෙක් වෛද්‍යවරුන්ව මවිත කරයි හන්ටර් සින්ඩ්‍රෝමය හෝ MPSII ලෙස හැඳින්වෙන රෝගයෙන් පෙළෙන ඔලිවර් චූ නමැති තුන් හැවිරිදි කුඩා පිරිමි දරුවකු ලොව ප්‍රථම වරට ජාන
8 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් චීනයට විරෝධයක් ඉන්දියානු කාන්තාවක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව චීනයට විරෝධය පළ කර තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් හි
8 months ago Tags #ceylonwire මේ වසරේ අලුතින් ලක්ෂ දෙකක පිරිසක් බදු ගෙවන්න ලියාපදිංචි වෙලා මෙම වසරේ ගත වූ කාලය තුළ නව බදු ගෙවන්නන් 200,000ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මෙම වසරේ
8 months ago Tags #ceylonwire කොල්ලුපිටිය හෝටලයේ කොත්තු වලියේ ඇත්ත කතාව මෙන්න(වීඩියෝ) නොවැම්බර් 22 වැනි දින සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවලින් පසුව, කොල්ලුපිටියේ හෝටල් ඩි ප්ලාසා කළමනාකාරිත්වය පැහැදිලි
8 months ago Tags #ceylonwire කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන අතවර වැළැක්වීමට පාසල් වෑන්වල සහ පොදු ප්‍රවාහනයේ CCTV කැමරා අනිවාර්ය කරයි(වීඩියෝ) විශේෂයෙන් කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන අතවර වැළැක්වීම සඳහා පාසල් වෑන් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවල සීසීටීවී කැමරා සවිකරන බව ප්‍රවාහන
8 months ago Tags #ceylonwire පරිවාසයෙන් පිටවන බොහෝ තරුණියන් නවතින්නේ ලිංගික රැකියාවල බව හෙළිවේ මෙරට වයස අවුරුදු 18 දී පරිවාස හා ළමා රැඳවුම් මධ්‍යස්ථානවලින් ඉවත්වන බොහෝ තරුණියන් ලිංගික රැකියාවලට යොමුවන බවත්, ඊට හේතුව වී