4 weeks ago Tags #ceylonwire ඉන්දීය උප ජනාධිපති රාධක්‍රිෂ්ණන් අනිද්දා දිවයිනට ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් අප්‍රේල් 19 සිට 20 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. එය ඉන්දීය
4 weeks ago Tags #ceylonwire නුවරඑළිය ප්‍රා. ස. සභාපති තවදුරටත් රිමාන්ඩ් දූෂණ චෝදනා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජ්ගේ ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප
4 weeks ago Tags #ceylonwire අනිද්දා ඉඳන් වාහනවලට පෙට්‍රල් දෙන්නේ ආයෙත් QR එකට පෙට්‍රල් වාහන සඳහා QR කේත පදනම් කරගත් ඉන්ධන කෝටා ක්‍රමය තාවකාලිකව අත්හිටුවීම හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව
4 weeks ago Tags #ceylonwire නාලිකාවට වැඩ වරදියි | බොරතෙල් ගැන අහන්න අමාත්‍යංශයට කැඳවයි HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විකෘති ලෙස තොරතුරු වාර්තා කළ ජනමාධ්‍ය නාලිකාවක් ‘අදාළ අමාත්‍යංශය’ ඉදිරියට කැඳවා කරුණු
4 weeks ago Tags #ceylonwire ජාතික රූපවාහිනියේ හිටපු ලොක්කෝ දෙන්නට ඇප දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ
4 weeks ago Tags #ceylonwire මැදපෙරදිග යුදමය තත්වය ගැන අවධානයෙන් සිටින බව ඉන්දියාව කියයි ඉන්දියාව, ඊශ්‍රායල-ලෙබනන් සටන් විරාමය සාදරයෙන් පිළිගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ප්‍රකාශ කළේය. “සාමය කරා යන සෑම පියවරක්ම
4 weeks ago Tags #ceylonwire විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී| නොමිලේ ගෑස් සිලින්ඩර සහ මනාලියන්ට රත්තරන් දෙන්නත් පොරොන්දු වෙයි අප්‍රේල් 23 වැනිදා පැවැත්වීමට නියමිත තමිල්නාඩු සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් දකුණු ඉන්දීය නළු විජේ සිය දේශපාලන පක්ෂය වන තමිලගා වෙට්රි
4 weeks ago Tags #ceylonwire ලොව පළමු එයාර් ටැක්සි මධ්‍යස්ථානය විවෘත කරන්න ඩුබායි සූදානම් ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපළ අසල පිහිටා ඇති නගරයේ පළමු ගුවන් කුලී රථ ස්ථානය සූදානම් බව ඩුබායි හි ඔටුන්න හිමි කුමරු බ්‍රහස්පතින්දා
4 weeks ago Tags #ceylonwire ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වැනි දිනෙන් අවසන් වූ
4 weeks ago Tags #ceylonwire ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේපයි ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන්