
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇතැම් කරුණු සම්බන්ධයෙන් මතභේද පැවතිය හැකි වුවද, ප්රධාන හා මූලික විදේශ ප්රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර විශේෂිත එකඟතාවයක් පවතින බව ඇමරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ ප්රකාශ කළේය.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින රූබියෝ, එහිදී පැවැත්වුණු Freedom 250 සංග්රහයට එක්වෙමින් කියා සිටියේ, ජාත්යන්තර නාවික ගමනාගමනය සඳහා කිසිදු රටකට ආධිපත්යය හෝ හිමිකාරිත්වය පැවසිය නොහැකි නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් පවත්වාගෙන යාම දෙරට අතර පවතින ප්රධානතම පොදු එකඟතාවයන්ගෙන් එකක් වන බවයි.
21 වන සියවසේ ලෝක ඉතිහාසය ලියැවෙන ආකාරය තීරණය කරනු ලබන්නේ මෙම කලාපය විසින් බව ද පෙන්වා දුන්නේය.
එසේම ඉන්දියාව යනු බලවත්, බලපෑමක් කළ හැකි දියුණු රටක් මෙන්ම එක්සත් ජනපදයේ ශක්තිමත් භූ-දේශපාලනික පාර්ශ්වකරුවෙකු බවද රූබියෝ මෙහිදී අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart