
“මහානායක හිමිවරු ඉල්ලුවොත් ඥානසාර හිමිට ජනාධිපති සමාව දෙනවාද?” – ජනමාධ්‍යවේදියා | “අධිකරණයක් දුන් තීන්දුවක් රජය වෙනස් කරන්නේ නෑ” – කැබිනට් ප්‍රකාශක
අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවක් අධිකරණයට ඉහළින් සිටිමින් වෙනස් කිරීමට රජයට අදහසක් නොමැති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.









