2 weeks ago Tags #ceylonwire හැටන්-කොළඹ මාර්ගයේදී ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි | රියදුරු රෝහලට කටුනායක සිට තලවකැලේ ලිඳුල දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු
2 weeks ago Tags #ceylonwire බ්ලූමැන්ඩල් පොලිසියේ සාජන්ගේ තුවක්කුව පත්තුවෙයි | කොස්තාපල් රෝහලේ කොළඹ බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානය තුළදී සිදු වූ අහඹු අනතුරකින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. පොලිස් සැරයන්වරයකු සන්තකයේ
2 weeks ago Tags #ceylonwire ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි 2009 වසරේ සිට මේ දක්වා කාලසීමාවේදී ගල් අඟුරු ආනයනයේදී සිදු වු බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ
2 weeks ago Tags #ceylonwire සුරේෂ් සලේ CID අත්අඩංගුවේ සිටියදී වධහිංසාවට ලක් කර ඇති බවට එල්ල වන චෝදනා ගැන මානව හිමිකම් කොමිසමනේ විමර්ශනයක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ රඳවා තබා ගැනීමේදී වධහිංසාවට ලක් කර ඇති බවට එල්ල වන පැමිණිලි සම්බන්ධයෙන් සිදු
2 weeks ago Tags #ceylonwire “ඔන්න දැන් විදුලි-ඉන්ධන ගාස්තු අඩුකරන්න චාන්ස් එක ඇවිත්” | ඉරාන-ඇමෙරිකා ගිවිසුම ගැන රවීගෙන් ප්‍රකාශයක් අමෙරිකාව සහ ඉරානය අතර එළඹ තිබෙන සාම ගිවිසුම ලංකාවට වාසිදායක වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
2 weeks ago Tags #ceylonwire යෝෂිතගේ පෙත්සමේ තීන්දුව ජුලි 03 වැනිදා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ “කුමන්ත්‍රණය” නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට
2 weeks ago Tags #ceylonwire කැරපොත්තන්ගේ නායකයාට ගුටි පූජාවක් ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත තරුණ ප්‍රජාව නියෝජනය කරමින් මෑතකදී දැවැන්ත ජනප්‍රියත්වයක් ලබාගත් ‘කැරපොතු ජනතා පක්ෂයේ’ (Cockroach Janta Party – CJP) නිර්මාතෘ
2 weeks ago Tags #ceylonwire අල්ලස් කොමිසම කොළඹින් ගමට | දෙසැම්බර් වෙද්දී ප්‍රාදේශීය කාර්යාල 23ක් විවෘතයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු වඩාත් විධිමත් කරමින් දිවයින පුරා ප්‍රාදේශීය කාර්යාල 23ක් අලුතින් විවෘත කිරීමට පියවර
2 weeks ago Tags #ceylonwire බෆල් එකේ සද්දෙට මල පැනපු කරාටේ මාස්ටර් දෙදරු මවකට නංචක්කුවෙන් ගහලා | අතකුත් කඩලා නොරොච්චෝල, මාම්පුරිය වෙරළ තීරයේ පිහිටි නිවසකට කඩාවැදී දෙදරු මවකට නංචක්කුවකින් අමානුෂික ලෙස පහර දුන් බව කියන කරාටේ මාස්ටර්වරයෙකු අත්අඩංගුවට ගැනීම
2 weeks ago Tags #ceylonwire “රනිල් කවදාවත් දේශපාලනයෙන් අයින් වුණේ නැහැ” | ගම්මන්පිල රනිල්ගේ රහස් ගේම් එක එළියට දමයි පසුගිය කාලයේ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවෙන් තරමක් ඈත් වී, නිහඬ පිළිවෙතක් අනුගමනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නැවතත් සක්‍රීය දේශපාලනයේ පෙරමුණට