3 years ago Tags #ceylonwire ගල්කිස්සේ තට්ටු 13 කින් සුරූපිනිය බිමට දැම්මා ද? ගල්කිස්සේ නිවාස සංකීර්ණයක 13 වන මහලින් වැටී එංගලන්තයේ පුරවැසිභාවය හිමි තරුණියක මිය ගොස් ඇත. ඇය අද (10) යලි එංගලන්තය බලා
3 years ago Tags #ceylonwire G20 සමුළුවේ යුක්රේනය ගැන ගැඹුරු බෙදීම් යුක්රේනයේ ක්‍රියාවන් සම්බන්ධයෙන් රුසියාව සෘජුවම හෙළාදැකීම මග හරිමින් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් G20 කණ්ඩායම සිය සමුලුවේ පළමු දිනය ඊයේ අවසන් කළේය.
3 years ago Tags #ceylonwire පේලේ අභිබවා ගිය නේමර් බොලිවියාවට එරෙහිව ගෝල 5-1ක ජයක් වාර්තා කරමින් නේමාර් බ්‍රසීලයේ මෙතෙක් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙස පේලේ අභිබවා යෑමට සමත් විය.
3 years ago Tags #ceylonwire රග්බි ලෝක කුසලානය : ඕස්ට්‍රේලියාව විසින් ජෝර්ජියාව යටත් කර ගැනේ(වීඩියෝ) ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ලෝක කුසලාන තරග ආරම්භ කරමින් ජෝර්ජියාව යටත් කර ගත් අතර පුහුණුකරු එඩී ජෝන්ස් යටතේ පළමු ජයග්‍රහණයට හිමිකම් කීවේය. හිටපු
3 years ago Tags #ceylonwire අඛණ්ඩව වැඩිම එක්දින තරග ජයග්‍රහණ වාර්තාවේ දෙවැනි තැන ශ්‍රී ලංකාවට අඛණ්ඩව 13 වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ලකුණු 21කින් බංග්ලාදේශය
3 years ago Tags #ceylonwire රග්බි ලෝක කුසලානය : උත්සාහක දිනුම් 12ක් සමග අයර්ලන්තයට දැවැන්ත ජයක් අයර්ලන්තය, රුමේනියාවට එරෙහිව ලකුණු 82-8ක ජයක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණක් ද සමගින් ඔවුන්ගේ ලෝක කුසලාන සටන ආරම්භ කළේය. නායක ජොනී
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා සාම සාධක භටයන් එක්සත් ජාතීන්ගේ උපහාරයට ලක්වේ දකුණු ලෙබනනයේ Naqoura හි UNIFIL මූලස්ථානයේ පැවති එක්සත් ජාතීන්ගේ පදක්කම් ප්රදානෝත්සවයේදී, එක්සත් ජාතීන්ගේ ලෙබනන අන්තර්වාර බලකායේ (UNIFIL) යොදවා ඇති ශ්‍රී
3 years ago Tags #ceylonwire මෙරට පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය පිහිටුවීමට රනිල් සූදානම් වෙයි වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සහ වෛද්‍ය හිඟයෙන් මතුව ඇති අභියෝගවලට විසඳුම් සෙවීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නොවන
3 years ago Tags #ceylonwire ලාංකිකයන්ට නැති ඡන්ද අයිතිය මාලේ ජාතිකයන්ට කොළඹදී ලැබෙයි මාලදිවයින් ජාතිකයෝ පිරිසක් අද පස්වරුවේ කොළඹදී ඡන්දය ප්‍රකාශ කළහ. කොළඹ පිහිටි මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මාලදිවයින් ජාතිකයින්
3 years ago Tags #ceylonwire රග්බි ලෝක කුසලානය : නැමීබියාව හමුවේ ඉතාලියට 52-8ක ජයක්(වීඩියෝ) A කාණ්ඩයේ ප්‍රතිවාදී නැමීබියාවට එරෙහිව ප්‍රසාද ලකුණක් ද සමගින් 52-8 ක ජයක් ලබා ගැනීමට ඉතාලිය සමත් විය. Lorenzo Cannone සහ