
“ශ්රී ලංකාව අන්තර්ජාතික අධිකරණය ඉදිරියට ගේන්න” – අමෙරිකානු කොංග්රස් සභිකයෝ ජනපති බයිඩන්ගෙන් ඉල්ලති
ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකම නියෝජනය කරන එක්සත් ජනපද කොංග්රසයේ සාමාජිකයින් 12 දෙනෙකු “බිඩෙන්” පරිපාලනයෙන් ඉල්ලීම් කර ඇත්තේ, දෙමළ ජනතාවට









