
රත්තරං පන්නන්න හැදූ අලි සබ්රිට පොඩි දඩයක් ගසා ගෙදර යැවූ රේගුව ගුවන් තොටුපොළ සේවකයාට බඩු බරටම දඩ ගසා උසාවිත් දමයි
ශ්රීලන්කන් කේටරින් සමාගමේ සේවකයෙකු විසින් සිය යට ඇදුමේ සඟවාගෙන නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළින් පිටකිරීමට තැත් කළ රුපියල් දහහත් කෝටි









