
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ඇතුළු පිරිසක් අද උදැසන මල්වඩමක් සමඟ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස ඉදිරිපිට තැබීමට පියවර ගත්හ.
ඖෂධ වංචාවේ මහා මොළකරුවන ඔහුට මෙම මල්වඩම ලබාදීමට පැමිණියේ යැයි පවසමින් අදාළ පිරිස එම නිවසට ගොස් තිබේ.
අධිකරණය මඟින් ද ඔහු ඖෂධ වංචාවේ මහා මොළකරු ලෙස තහවුරු වී අතර, ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඔවුහු ඉල්ලති.
මෙරට රෝගීන්ගේ මරණ වරෙන්තුව නිකුත් කළ කෙහෙළිය රඹුක්වැල්ලට මරණයේ සාධකයක්වන මල් වඩම මෙසේ රැගෙන ආ බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart