3 years ago Tags #ceylonwire ජනපතිට එරෙහිව කළු කොඩි එසවූ දෙදෙනෙක් වවුනියාවේදී අත්අඩංගුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වවුනියාවේ සංචාරය කිරිමට විරෝධය පළ කරමින්, හමුදා ගැටුම් අතරතුර අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානය විසින් විරෝධතාවක් සංවිධානය කරන ලදී.
3 years ago Tags #ceylonwire හොර බෙහෙත් මගඩිය – තවත් සෞඛ්‍ය ලොක්කෙක් අත්අඩංගුවට සෞඛ්‍ය සේවා අංශයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය හේරත් කුමාර, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධියට සම්බන්ධ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ
3 years ago Tags #ceylonwire කොල්ලුපිටිය පොලිසිය තරුණයන් දෙදෙනෙක්ට කළ දේ ගැන දැඩි විරෝධයක් පසුගිය දෙසැම්බර් 28 වැනිදා කොල්ලුපිටිය පොලිසියේ තරුණයන් දෙදෙනකු අනවසරයෙන් නවතා සෝදිසි කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නෝ ඊයේ සිය පිළිකුල
3 years ago Tags #ceylonwire අලුත් අවුරුද්දේ නැරඹුම් මැදිරියක් නොමග ගිහිං(වීඩියෝ) බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය අද පස්වරු 03 ට පමණ ග්‍රේස්වෙස්ටන් හා නානුඔය
3 years ago Tags #ceylonwire දයාසිරිත් ළඟදීම සජබෙට(වීඩියෝ) නුදුරේදීම සමගි ජන බලවේගයේ වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත බව එහි ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාද ළඟදීම
3 years ago Tags #ceylonwire LMD ව්‍යාපාරික සඟරාව 2023 වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස තරුෂිව නම්කරයි LMD ව්‍යාපාරික සඟරාව 2023 වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න නම්කර ඇත. ආසියාවේ හොඳම ක්‍රීඩිකාව
3 years ago Tags #ceylonwire වික්ටෝරියා වේල්ල සුද්දන්ට විකුණන්න සූදානම් මහනුවර වික්ටෝරියා වේල්ල සහ ඒ අවට ප්‍රදේශය ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.
3 years ago Tags #ceylonwire ඉන්දියාව ජයගත් කිල්මීෂා යාපනේදී රනිල්ට ගයයි(වීඩියෝ) ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් යාපනයේ කිල්මීෂා උදයශීලන් දැරිය, සිය
3 years ago Tags #ceylonwire සියදිවි නසාගැනීම ප්‍රවර්ධනය කළ රුවන් ගැන CIDය විමර්ශන අරඹයි ආගමික දේශනා මගින් සියදිවි නසාගැනීමට ප්‍රවර්ධනය කළ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ
3 years ago Tags #ceylonwire අදානි ආයෙත් ආසියාවේ ‘එක’ වෙයි ඉන්දියාවේ ප්‍රකෝටිපති ගෞතම් අදානි නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් වී ඇත. ඒ අනුව, ඔහුගේ ශුද්ධ වටිනාකම දිනකට ඩොලර් බිලියන