3 years ago Tags #ceylonwire ලෝක කුසලානයට යන ක්‍රිකට් පොඩ්ඩන්ට සංගාගෙන් උපදෙස් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න්
3 years ago Tags #ceylonwire උසාවියත් ‘ඕකේ’ කිව්වා : ඔන්ලයින් පනත් කෙටුම්පත ජනවාරි 23 අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට ගේනවා – ඇමැති අලස්(වීඩියෝ) කුමන පාර්ශවයක් විරුද්ධ වුවද මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව, මහජන ආරක්ෂක ඇමැති
3 years ago Tags #ceylonwire කිරී සම්බා කියා ලංකාවට ගෙන්නන්නේ හොර හාලක් – අමරවීර ජනපතිට පැමිණිලි කරයි රටේ පරිභෝජනයට අවශ්‍ය තරම් තොග තිබියදී සහල් ආනයනය කිරීමට පෙරේදා (03) පැවැති ආහාර කමිටු රැස්වීමේදී ගත් තීරණයට කෘෂිකර්ම හා වැවිලි
3 years ago Tags #ceylonwire සාගල බීඩියට නීතියක් හොයයි බීඩි කර්මාන්තය මුහුණදෙන අභියෝග විසඳීම සඳහා විධිමත් නීතිමය රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක
3 years ago Tags #ceylonwire හරක් කටා නිසා දේශබන්දුට කේන්ති ගිහිං – CID එකට හොඳටම බැනලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු පිළිබඳව කිසිසේත්ම
3 years ago Tags #ceylonwire දකුණු මුහුදින් කුඩු කිලෝ 300ක් අල්ලයි නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව මෙරටට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක තොගයක් රැගත්
3 years ago Tags #ceylonwire දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අයකරගෙන නැති බදු ප්‍රමාණය රු. බිලියන 943ක් 2023.06.30 දිනට රජයට ලැබිය යුතු හිඟ බදු ආදායම රුපියල් බිලියන 943ක් බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී ඇත. විවිධ හේතූන් මත එම
3 years ago Tags #ceylonwire වයස 18ට වැඩි නම් ඔබේ TIN එක ලබාගන්නේ මෙහෙමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, තම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට
3 years ago Tags #ceylonwire දැනට තියෙන නීතිය යටතේ බදු හොරුන්ට බදු නොගෙවා අවුරුදු 15ක් වංගු ගහන්න පුළුවන් බදු අයකිරීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නීතිමය ක්‍රියාවලියේ සිදුකිරීමට නියමිත වෙනස්කම් පිළිබඳව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී
3 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් ටෙස්ට් ලෝක වාර්තාවක් – අඩුම බෝල ගාණකින් තරගය දිනයි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් තරගයක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත්වීමට ඉන්දියාව ඊයේ සමත්විය. කේප්ටවුන් හිදී දකුණු අප්‍රිකාව සමග