
‘යුක්තිය’ නමින් කොල්ලකන්නත් පටන් අරං – නාවික හමුදාවේ 04ක් වැල්ලවත්තේදී ඉන්දියානුවන් පිරිසක් සුද්ද කරලා
‘යුක්තිය’ මෙහෙයුමේ යෙදී සිටින නිලධාරීන් ලෙස රංගනයක යෙදෙමින් වැල්ලවත්තේ පිහිටි පෞද්ගලික ආයතනයක නේවාසිකාගාරයකට පෙරේදා (03) රාත්රියේදී කඩාවැදී එහි සිටි ඉන්දීය









