3 years ago Tags #ceylonwire ඉහළ යන ඉන්ෆ්ලුවෙන්සා රෝගවලින් පරිස්සම් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලයි – කැස්ස නම් මාස්ක් එකක් දාන්න අසාමාන්‍ය ලෙස ඉහළ යන ඉන්ෆ්ලුවෙන්සා හමුවේ උණ, කැස්ස, උගුරේ අමාරුව, නාසය හිරවීම, මාංශ පේශී හෝ ඇඟේ කැක්කුම, හිසරදය සහ තෙහෙට්ටුව
3 years ago Tags #ceylonwire රොෂාන්ගේ අලුත් සන්ධානයට අර්ජුන,ලලිත් එක්වෙති – ආරම්භක උත්සවය පොළොන්නරුවේ (වීඩියෝ) හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඇමැති අර්ජුන රණතුංග, හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල යන අය එක්ව ‘දූෂණය
3 years ago Tags #120_වැනි_ජන්ම_සංවත්සරය සින්දි ජාතිකවාදයේ නිර්මාතෘගේ 120 වැනි ජන්ම සංවත්සරය සමරයි සින්දි ජාතිකවාදයේ නිර්මාතෘ සයින් ජීඑම් සයිඩ්ගේ (Sain GM Syed) 120 වැනි ජන්ම සංවත්සරය සැමරීම සඳහා ජේ සින්ද් නිදහස් ව්‍යාපාරය විසින්
3 years ago Tags #ceylonwire තාර ගුවන් පථය මත හිඳුවා මගීන්ට කන්න දීලා – ගුවන් සමාගමට ලොකු දඩයක්(වීඩියෝ) මුම්බායි ගුවන් තොටුපළෙහි නවතා තිබු ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් තුළදී, පුද්ගලයකු විසින් එහි නියමුවාට කම්මුල් පහරක් එල්ල
3 years ago Tags #ceylonwire දළදා මාළිගාව ඉදිරියේ දාන්න හදපු ‘ස්පා’ එකට මල්වතු පාර්ශ්වයේ විරෝධය ශ්‍රී දළදා මාළිගාව පෙනි පෙනී සම්බාහන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබඳව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් මධ්‍යම
3 years ago Tags #ceylonwire රුපියල් 10,000 වැටුප් වැඩිවීමේ පළමු අදියර මේ මාසයේ ක්‍රියාත්මක වේ – මුලින්ම ගුරුවරුන්ට යෝජිත රුපියල් 10,000ක වැටුප් වර්ධකයක් සමඟින් 2024 අයවැයෙන් දක්වා ඇති පරිදි රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමේ මූලික අදියර ජනවාරි මාසයේ සිට
3 years ago Tags #ceylonwire ඩොලර් කෝටි 500ක දේපල අතහැර යාපනයේ ආනන්ද ක්රිෂ්ණන්ගේ පුතා පැවිදි වෙයි යාපනයේ උපන් මැලේසියාවේ ජීවත්වන කෝටිපති ව්‍යාපාරික ආනන්ද ක්රිෂ්ණන්ගේ 18 හැවිරිදි පුතු සිරිපනේයෝ පැවිදි දිවියට පිවිස ඇත. ඒ පියාගෙන් උරුම වී
3 years ago Tags #‘විශ්ව_බුද්ධා ඇපපිට ඉඳන් ‘ටෝක්ස්’ දෙන සුනඛ සිවුරු රඳවනය යළි උසාවි කැඳවයි සුනඛයකුට චීවරයක් පෙරවීම ඇතුළු අනිසි ක්‍රියා කරමින් බුදුදහමට අපහාසවන ආකාරයෙන් හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී ඇප
3 years ago Tags #ceylonwire ‘අස්වැසුමට’ පවුල් තෝරපු ක්‍රමේ ගැන මානව හිමිකම් කොමිසමින් විමර්ශනයක් අස්වැසුම සමාජ ප්රතිලාභ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් පැමිණිලි
3 years ago Tags #ceylonwire දේශබන්දුගේ පොලිස්පතිකමට එරෙහිව මුජිබර්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් වැඩබලන පොලිස්පති ධූරයට දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම අභියෝගයට ලක්කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත. වගඋත්තරකරු