
‘යුක්තියෙන්’ අහිංසකයන් අල්ලද්දී තෝරු මෝරු මහපාරේ මරාගනිති – බෙලිඅත්තේදී ඊයේ ‘රෝයල් බීච් සමන්’ ඇතුළු 05ක් මරාදැමුවේ කොස්ගොඩ සුජීගේ කොන්ත්රාත්තුවකට
තංගල්ල මහේස්ත්රාත් අධිකරණයේ විභාගවන මිනිස් ඝාතන නඩුවකට පෙනීසිටීමට යමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන්









