3 years ago Tags #ceylonwire හරීන්ගෙන් ක්‍රීඩාවට ‘දුග්ගන්නාරාළ’කෙනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ගැටළු විසඳීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයකු පත්කිරීමට නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු යෝජනා කරයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටලු විසඳීම
3 years ago Tags #ceylonwire පාරේ වැටී තිබූ ලක්ෂ 05ක රන් ආභරණ සහ මුදල් පසුම්බිය හිමිකරුවන්ට දුන් මීගලෑවේ සිසුවියෝ මීගලෑව මහවැලි ජාතික පාසලේ සිසුවියන් දෙදෙනෙකුට මීගලෑව නගරයේ මාර්ගයක වැටී තිබියදී හමුවූ රුපියල් ලක්ෂ පහකට අධික රන් භාණ්ඩ හා මුදල්
3 years ago Tags #ceylonwire උද්ධමනය ආයෙත් ඉහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයට
3 years ago Tags #ceylonwire දේශබන්දු ‘වැඩබලන’ පොලිස්පති ලෙස පත්කළේ ඇයි? ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබුවේ මාස ගණනාවක් පුරා පැවති මතභේදයකින් පසුවය.
3 years ago Tags #ceylonwire UBER සහ PickME ගාස්තුවලටත් ‘වැට්’ ගහනවා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, ඇතැම් භාණ්ඩ සඳහා වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීම අරමුණු කරගත් සහ සරල කළ වැට්
3 years ago Tags #ceylonwire වැහිච්ච රෝහල් 40 සීමාවාසික වෛද්‍යවරු දාලා අයෙත් අරින්න සූදානම් වෛද්‍ය හිඟය හේතුවෙන් වසා දැමුණු රෝහල් 40 සීමාවාසික වෛද්‍යවරුන් යොදවා විවෘත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ අද
3 years ago Tags #ceylonwire දේශබන්දු වැඩ බාරගනී – නම ව්‍යවස්ථා සභාවට(වීඩියෝ) වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පෙරවරුවේ සිය කාර්යාලයේදී වැඩ භාරගත්තේය. දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස
3 years ago Tags #ceylonwire රාවණා ඔඩිසි ඩබල් ඩෙකර් බස් එක නිසා ඇල්ල ගිනියම් වෙයි රාවණාස් නේචර් ඔඩිසි නමින් ආරම්භ කළ ඩබල් ඩෙකර් බස් රථයේ මංගල චාරිකාවට බදාදා (නොවැ 29) ඇල්ල නගරයේ දී මහජනතාවගේ විරෝධතාවයක්
3 years ago Tags #ceylonwire මාලි මැරුණු නිසා පිලිපීනය ලංකාවෙන් තවත් අලියෙක් ඉල්ලයි මැනිලා සත්වෝද්‍යානයේ සිටි තනි අලියා වන මාලිගේ මරණයෙන් පසු මැනිලා නගර පාලනය විසින් ශ්‍රී ලංකා රජයෙන් නව අලියකු ඉල්ලා ඇති
3 years ago Tags #ceylonwire ක්‍රිකට් කණ්ඩායමේ තනතුරුවලින් දෙදෙනෙක් ඉවත්වෙති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ භෞතික චිකිත්සක ක්‍රිස් ක්ලාක් සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. ගිවිසුම් ගත