
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ලබාදුන් රෝගීන්ට ඒඩ්ස් සහ හෙපටයිටිස් බී වැළඳිලාදැයි හොයන්න – හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමැති
මතභේදයට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ලබාදුන් රෝගීන්, ඒඩ්ස් සහ හෙපටයිටිස් බී රෝග සඳහා පරීක්ෂාවට ලක්කළ යුතු බව









