3 years ago Tags #ceylonwire විශ්‍රාම වැටුප් වැඩිකරන්න සූත්‍රයක් හදන්න උපදෙස් විශ්‍රාම දීමනා, ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා සූත්‍රයක් සකසන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විශ්‍රාම වැටුප්
3 years ago Tags #ceylonwire ජෙරොම් දෙසැම්බර් 13 දක්වා රිමාන්ඩ්(වීඩියෝ) බුදුරජාණන් වහන්සේට, ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමට අවමන් සහගත ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දෙසැම්බර් 13
3 years ago Tags #ceylonwire හොර චීන ෆේස්බුක් ගිණුම් දහස් ගණනක් අක්‍රිය කරයි චීනය පදනම් කරගත් ව්‍යාජ සහ නොමඟ යවනසුළු ෆේස්බුක් ගිණුම් දහස් ගණනක ජාලයක් ඉවත් කළ බව Meta සමාගම පවසයි. එම ව්‍යාජ
3 years ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ මාරාන්තික උපවාසයක්(වීඩියෝ) ත්‍රිකුණාමලය වෙල්ගම්වෙහෙර ප්‍රදේශයේ විශාල වශයෙන් වන විනාශයක් සිදුවන බව පවසමින් ප්‍රදේශවාසීන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත. යුද්ධය පැවැති වකවානුවේ පවා
3 years ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නඩුව ඉදිරියට ගෙනයෑමට සිංගප්පුරු අධිකරණයෙන් අවසර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට එරෙහිව ශ්‍රී ලංකා රජය පැවරූ නඩුව ඉදිරියට ගෙනයෑමට සිංගප්පුරු අධිකරණය අවසර ලබාදී ඇත. ඒ අනුව
3 years ago Tags #ceylonwire ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ ලයිට් කපලා ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර සිව්වැනි විස්සයි20 තරගය අද රායිපූර්හි ෂහීඩ් වීර් නාරායන් සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහෙත් තීරණාත්මක තරගය ආරම්භ වීමට
3 years ago Tags #ceylonwire දැන් ඒඩ්ස් තියෙනවද කියලා තනියම චෙක් කරගන්න පුළුවන් HIV/ඒඩ්ස් රෝගය හඳුනාගැනීම සඳහා ස්වයං පරක්ෂණ කට්ටල හඳුන්වාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. අදට දී ඇති ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන්
3 years ago Tags #ceylonwire බාර් අරින වහන වෙලාව වෙනස්වේ සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. ඇමැතිවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ සාකච්ඡා
3 years ago Tags #ceylonwire රාගම ‘කුඩු නිලූ‘ අත්අඩංගුවට හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සමඟ ත්රීවීලරයකින් යමින් සිටි කාන්තාවක් රාගම නගරයේදී ඊයේ (30) දින අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.
3 years ago Tags #BIA ජෙරොම් අත්අඩංගුවට ගනී දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව ඔහුගේ නීතීඥවරයා