March 17, 2024

මහනුවර නෙල්ලිගල පුදබිමට ගොස් ආපසු පැමිණෙමින් සිටි බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

මෙම අනතුරින් එක අයකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

බස් රථයේ තිරිංග ක්‍රියා විරහිතවීම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල්ගත කර තිබේ.