2 years ago Tags #ceylonwire දේශබන්දුගේ පත්වීම ගැන සජිත්ගේ චෝදනාව කථානායක ප්‍රතික්ෂේප කරයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 36 වැනි ස්ථිර පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමැතිය ලබාදී නොමැති බවට විපක්ෂ නායක
2 years ago Tags #ceylonwire රතු මුහුද රකින රනිල්ගේ මෙහෙයුමට අමෙරිකාවෙන් පැසසුම් රතු මුහුදේ දැනට ක්‍රියාත්මක ආරක්ෂක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධ වීම එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා අගය කර
2 years ago Tags #ceylonwire ඊශ්‍රායල සහ යුක්රේන සංචාරකයොත් ලයිසන් නැතුව දකුණේ බිස්නස් පටන් අරන් රුසියානු සංචාරකයන් දකුණේ ප්‍රදේශ කිහිපයක නීතිවිරෝධී ව්‍යාපාරවල නිරත වන බවට ජනමාධ්‍ය මගින් හෙළිදරව් කිරීමෙන් පසුව මෙවැනිම ව්‍යාපාර දකුණේ පවත්වාගෙන යමින්
2 years ago Tags #ceylonwire පොලිසියට කාවහරි ගෙන්නනවා නම් පැමිණිල්ල දාපු කෙනා ගැන කියන්න බැඳෙන චක්‍රලේඛයක් ගේන්න දේශබන්දු උසාවියට පොරොන්දු වෙයි පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ගැනීමට යම් පුද්ගලයකු පොලිසියට කැඳවන අවස්ථාවකදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඒ පුද්ගලයා දැනුවත් කිරීමට කටයුතු කළ යුතු
2 years ago Tags #ceylonwire මහබාගේ ඝාතනයේ සැකකාර සෙබළෙක් STF වෙඩි පහරකින් මරුට මහබාගේ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ බවට සැකකෙරෙන සහ තවත් අපරාධ කිහිපයකට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් පොලිස් විශේෂ කාර්ය
2 years ago Tags #CCTV_දර්ශන වැල්ලවත්ත වෙඩි තැබීමේ CCTV දර්ශන නිකුත්වේ (වීඩියෝ) වැල්ලවත්ත මැරීන් ඩ්‍රයිව් හි සංචාරක හෝටලයක් ඉදිරිපිට ඊයේ අලුයම වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශන නිකුත් වී තිබේ. යතුරුපැදියකින්
2 years ago Tags #ceylonwire මොන්ටිසෝරියේ සිට ලිංගික අධ්‍යාපනය ලබාදෙන පොත්පත් මාර්තු 07දා ප්‍රසිද්ධ කෙරේ පූර්ව ළමා විය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කරන ලද නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීමට
2 years ago Tags #ceylonwire ‘හිල් මැකූ අයවැයක්‘ ගෙනා රොනී 98දී අවසන් ගමන් යයි හිටපු මුදල් ඇමතිවරයකු වූ රොනී ද මැල් අද සවස අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 98 වැනි වියේ පසුවිය. ශ්‍රී ලංකාවේ
2 years ago Tags #ceylonwire ජපානයේ කසාද අඩුවෙලා -ඒ නිසා බබාලත් අඩුවෙලා ජපානයේ බිළිදුන්ගේ උපත් සංඛ්‍යාව 2023දී අඛණ්ඩව අටවන වසරටත් අඩු මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ. උපත් සංඛ්‍යාව වසරකට පෙර සිට
2 years ago Tags #ceylonwire කුවේටයේදී කෑම නිසා වෙඩි කාපු ශ්‍රී ලාංකිකයා තානාපති කාර්යාලයේ ආරක්ෂාව යටතට කුවේට් රාජ්‍යයේ ආහාර ඇණවුම් රැගෙන යන රියදුරකු වශයෙන් සේවය කරමින් සිටියදී කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න නමැති ශ්‍රී ලාංකිකයා ඉකුත් ජනවාරි 10 වැනි