
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වවුනියාවට නුදුරින් ඊයේ රාත්‍රියේ සුළු භූ කම්පනයක් වාර්තා වී තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තහවුරු කළේ ඊයේ රාත්‍රියේ වවුනියාවේ සිට කිලෝමීටර් 23ක් ඔබ්බෙන් රික්ටර් මාපකයේ 2.3ක ප්‍රබලත්වයෙන් යුත් සුළු කම්පනයක් වාර්තා වූ බවයි.
ඊයේ රාත්‍රී 11.01ට එම කම්පනය ඇති වූ ප්‍රදේශය අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් බව එම කාර්යාංශය කියයි.
සුළු කම්පනය හේතුවෙන් කිසිදු අනතුරක් වාර්තා වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart