2 years ago Tags #ceylonwire මේ වසරේ දවස් 70කදී වෙඩි තැබීම් 30ක් 2024 වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු 12 වැනිදා දක්වා කාලය තුළ මෙරට විවිධ ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිද්ධීන් 30ක් වාර්තා
2 years ago Tags #ceylonwire බංගලියන්ට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම්කෙරේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත්
2 years ago Tags #ceylonwire ICC පෙබරවාරි ක්‍රීඩකයා ජයිස්වාල් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පෙබරවාරි මස ක්‍රිකට් ක්‍රීඩක සම්මානය ඉන්දීය පිතිකරු යසස්වි ජයිස්වාල්ට හිමිව තිබේ. ඒ සදහා නිර්දේශවී සිටි ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire NSBMහි වෛද්‍ය පීඨය හෝමාගම මූලික රෝහලේ හදන්න යයි ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් පිහිටුවීම සඳහා හෝමාගම මූලික රෝහල රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට
2 years ago Tags #ceylonwire තායි ගුවන් සේවයත් අප්‍රේල් සිට යළි ලංකාවට එයි තායිලන්තයේ නිල ගුවන් සේවය වන තායි එයාවේර්ස් අප්‍රේල් 1 වැනිදා සිට දිනපතා ගුවන් ගමන් සමඟ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිය
2 years ago Tags #ceylonwire GI බට නඩුවේ දී කෙහෙළියගේ විරෝධතා ප්‍රතික්ෂේප වෙයි GI බට මිලදී ගැනීමකට අදාළ නඩුවට එරෙහිව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප
2 years ago Tags #ceylonwire පරාටේ නැවැත්තුවත් ණය අයකර ගැනීම් නතර වෙන්නේ නැහැ – ශ්‍රී ලංකා බැංකු සංගමය පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට රජය ගත් තීරණය නොතකා, පැහැර හරින ලද ණය ආපසු අයකර ගැනීම සඳහා මෙරට බැංකු
2 years ago Tags #ceylonwire ලංකාවේ අලුත් නීති ගැන අමෙරිකාව දිගටම විමසිල්ලෙන් මානව හිමිකම්, සංහිඳියාව සහ ප්‍රජා අවකාශයට අභියෝග කළ හැකි ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක වර්ධනයන් අඛණ්ඩව අධීක්ෂණය කරන බව එක්සත් ජනපදය පවසයි.
2 years ago Tags #ceylonwire පිටරට ඉගෙන ගන්න යන දරුවන්ගේ මානසික සෞඛ්‍යය ගැන හොයන්න ඕනෑ – පාර්ලිමේන්තු කමිටුවක් කියයි උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වන සිසුන්ගේ මෙන්ම මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ මානසික සෞඛ්‍යය තක්සේරු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක්
2 years ago Tags #ceylonwire කුළුබඩු ආනයනයට අමරවීර විරුද්ධ වෙයි – ගැසට්ටුව අවලංගු කරයි ගම්මිරිස්, කහ ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා ආනයනය කිරීමට අවසර දෙන ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. පසුගිය කැබිනට් මණ්ඩල