2 years ago Tags #ceylonwire ඩයනාගේ මන්ත්‍රීකම නැතිවෙයිද? – ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම යළි විභාගයට ගනී සිය මන්ත්‍රීධුරය අහෝසි කිරීමට සමගි ජන බලවේගයේ ගත් තීරණය අභියෝගයට ලක්කරමින් රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය යළි විභාගයට
2 years ago Tags #ceylonwire කැනඩා මහකොමසාරිස් අනුර හමුවෙයි අද (13) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) සහ ජාතික ජන බලවේගයේ
2 years ago Tags #ceylonwire නෙළුම් කුළුණේ සාදයකට සහභාගීවීමෙන් පසු දෙදෙනෙක් මිය යයි පසුගිය සිකුරාදා (මාර්තු 08) කොළඹ නෙළුම් කුළුණේ අවන්හලක පැවති DJ සාදයකට පැමිණි අමුත්තන් දෙදෙනෙකු එම උත්සවය අතරතුර රෝගාතුර වී මිය
2 years ago Tags #ceylonwire ගුවනින් ඔත්තු බලන හැටි අමෙරිකාව කියාදෙයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය හරහා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙරට ආරක්ෂක අංශ සඳහා බුද්ධි, නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ
2 years ago Tags #ceylonwire ෆේස්බුක් එකට හොරෙන් රිංගිල්ල වැඩිවෙලා ෆේස්බුක් සම්බන්ධ අනවසරයෙන් ඇතුළුවීමේ සිදුවීම් සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) පවසයි. එම සංසදය
2 years ago Tags #ceylonwire ටුවරිස්ට් වීසා ඇවිත් මීගමුවේ බිස්නස් කළ ඉන්දියානුවෝ 21ක් අල්ලයි සංචාරක වීසා කොන්දේසි කඩකරමින් මීගමුවේ අන්තර්ජාල අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය තරුණ ඉන්දීය ජාතිකයන් 21 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඊයේ
2 years ago Tags #ceylonwire නාරම්මල පොලිස් වෙඩි තැබීම; චූදිත පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති කියයි නාරම්මල පොලිසිය විසින් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්
2 years ago Tags #ceylonwire අධික උණුසුම නිසා දරුවන් එළිමහන් ක්‍රියාවල යොදවන්න එපා – අධ්‍යාපන අමාත්‍යංශය යළි සිහිකැඳවයි පවතින අධික උෂ්ණත්වය හමුවේ පාසල් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ සිහිපත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත
2 years ago Tags #Celebrity_Millennium විදෙස් සංචාරකයන් 6000ක් හම්බන්තොට වරායට හම්බන්තොට අන්තර්ජාතික වරායට ඉකුත් ජනවාරි සහ පෙබරවාරි මාසවලදී මගීන් 6,000 කට අධික පිරිසක් රැගත් නෞකා 06 ක් පැමිණ ඇතැයි බව
2 years ago Tags #ceylonwire සුපිරි මස්ටෑන්ග් රථයක් දෙහිවලදී අනතුරට ලක්වේ මස්ටෑන්ග් මෝටර් රථයක් අනතුරට ලක්වීමේ පුවතක් දෙහිවලින් වාර්තා වේ. ජනමාධ්‍ය වාර්තාවලට අනුව සුඛෝපභෝගී මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටී ඇති බව