
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දුන් XP100 ශ්‍රේණිගත ඉන්ධන ලෙස හඳුන්වන ඔක්ටේන් 100 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 793ක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
මෙම ඉහළ කාර්ය සාධනයක් සහිත සහ පරිසර හිතකාමී ඉන්ධනය නිල වශයෙන් දියත් කළ 08 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්විය.
නාරාහේන්පිට කිරිමණ්ඩල පාරේ පිහිටි Ninewells LIOC ඉන්ධන පිරවුම්හලේදී ඊයේ මෙම ඉන්ධන වර්ගය හඳුන්වාදෙනු ලැබීය.
එය ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය D. V. චානක දිනුෂාන් සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (LIOC) සභාපති සුජෝයි චෞද්රි විසින් ඒකාබද්ධව විවෘත කරන ලදී.
ඔක්ටේන් 100 ප්‍රිමියම් පෙට්‍රල් නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියන් ඔයිල් හි පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය විසින් දේශීයව සංවර්ධනය කරන ලද තාක්ෂණයක් වන ඔක්ටමැක්ස් හරහා නිපදවන ඉහළ ඔක්ටේන් පෙට්‍රල් භාවිතයෙන් ය.
විශේෂයෙන් ඉහළ මට්ටමේ සුඛෝපභෝගී මෝටර් රථ සහ යතුරුපැදි සඳහා මෙම ඉන්ධන භාවිතයෙන් එම වාහනවල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු වන බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart