
නාවික හමුදා කඳවුර ඉස්සරහදී පැහැරගත් පුද්ගලයා මරාදමා ඇත්තේ කුල ප්‍රශ්නයක් නිසාලු (වීඩියෝ)
වඩුක්කෝට්ටේ ප්‍රදේශයේදී පුද්ගලයකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයාගේ අණින් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ. වඩුක්කෝට්ටේ නාවික හමුදා මුරපොළ









