2 years ago Tags #ceylonwire රනිල් තමයි ඊළඟ ඡන්දෙට එන පරිණතම නායකයා – ඉත්තෑපානේ හිමියෝ පවසති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයකදී තමන්ගේම ජනවරමක් ලැබුණහොත් ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බව සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී
2 years ago Tags #ceylonwire ලංකාවේ ලැබ් එකක් පටන් ගන්න චීනෙන් සැලසුමක් එක් තීරයක් එක් මාවතක් සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ රසායනාගාරයක් පිහිටුවීමේට චීනය සැලසුම්කර තිබේ. චීනයේ Guizhou විශ්වවිද්‍යාලයට අනුව එම ඒකාබද්ධ
2 years ago Tags #BJP අපි ඡන්ද කරන හැටි බලන්න එන්න – ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආරාධනා ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 25ක දේශපාලන පක්ෂවලට ඉන්දීය මැතිවරණය සහ ඒ හා සමගාමී ප්රචාරක
2 years ago Tags #ceylonwire T20 ලෝක කුසලාන සුදුසුකම් තරගාවලියට යන කාන්තා සංචිතය නම්කරයි 2024 පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගි වන 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය
2 years ago Tags #ceylonwire සහල්, තුනපහ, ලුණු, තෙල්, එළවළු…. කන බොන කෑම බීමවලින් සීයට 90කම විස මෙරට වෙළෙඳපළේ පාරිභෝගිකයන්ට අලෙවි කෙරෙන ආහාර වර්ගවලින් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් ආහාරයට නුසුදුසු තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා මහජන
2 years ago Tags #ceylonwire මියන්මාර වහල් කඳවුරෙන් බේරාගත් 8 දෙනා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාරදෙයි මියන්මාරයේ නීතිවිරෝධී සයිබර් වහල් කඳවුරක රඳවා සිටියදී බේරාගැනුණු ශ්‍රී ලාංකිකයන් 8 දෙනා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාරදී තිබේ.
2 years ago Tags #ceylonwire අවිස්සාවේල්ලේ හෝටලයක ආ තරුණියක් හදිසියේ මියගිහින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයකදී කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, 23 හැවිරිදි අදාළ කාන්තාව ඊයේ සවස පිරිමියකු සමඟ හෝටලයට
2 years ago Tags #ceylonwire ඉඳලා හිටලා පොලිසිවල ආයුධ නැතිවෙන්න පුළුවන්ලු පොලිස් ස්ථානවල ඇති ගිනි අවි සහ පතොරම් බාහිර පාර්ශ්ව අතට පත්වීම වැළැක්වීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා නමුත් කලාතුරකින් එවැනි සිදුවීමක්
2 years ago Tags #ceylonwire විමල්ගේ චීන සන්ධානයට ඩලස්,දයාසිරි,රොෂාන් එක්වෙති ! ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිත නව දේශපාලන සන්ධානයට ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර සහ රොෂාන් රණසිංහ යන
2 years ago Tags #Adani කංචන හදන්නේ ලංකාවේ ‘විදුලිය’ අදානිට ලියල දෙන්නලු ඇමැති මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරන ලද සංශෝධිත විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විෂය ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇතුළු පාර්ශ්වකරුවන් සමඟ දීර්ඝ