
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය සඳුදා (29) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන බවට මීට පෙර ප්‍රතිඥා දුන් ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන සිය තීරණය ඉල්ලා අස්කරගෙන නිල වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහට සහාය දිය යුතු බවත්, තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ යුතු බවත් මතයේ සිටි මන්ත්‍රීවරුන් අතර ඔහුද විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart