3 months ago Tags #ceylonwire විසඳුම් නොලද ළමා අපයෝජන පැමිණිලිවලට යුක්තිය ඉල්ලා අත්සන් 40,000ක පෙත්සමක් සජිත්ට බාරදෙයි(වීඩියෝ) විසඳුම් නොලැබී පවතින ළමා අපයෝජන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා අත්සන් 40,000ක් එකතු කරන ලද මහජන පෙත්සමක්, තුෂ්
3 months ago Tags #ceylonwire “සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ ඉඩකඩක් නෑ” – ඇමැති බිමල් කියයි සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට ඉඩකඩක් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේදී ඉඟි කළේය. “අපි මේ
3 months ago Tags #ceylonwire චීන ටයර් ආනයනයට යුරෝපා සංගමයෙන් බදු පැනවේ චීනයෙන් ආනයනය කරනු ලබන මෝටර් රථ, සැහැල්ලු ට්‍රක් රථ සහ බස් රථ සඳහා භාවිතා කරන ටයර් මත “ඇන්ටි-ඩම්පිං” (Anti-dumping) හෙවත්
3 months ago Tags #ceylonwire බෙන් ස්ටෝක්ස්ගේ ‘සමුගැනීමේ වීඩියෝව’ නිසා එංගලන්තය අමාරුවේ වැටෙයි!(වීඩියෝ) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) වෙතින් දැනට පැවැත්වෙන ට්‍රෙන්ට් බ්‍රිජ් ටෙස්ට් තරගය අතරතුර බෙන්
3 months ago Tags #ceylonwire සලේට රහස් කියන්නට මනෝරි අවසර ඉල්ලයි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මූලික අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය වන බව පවසමින් ඔහුගේ බිරිඳ වන එස්.බී.එම්.එස්.බී. සලේ විසින් ශ්‍රී ලංකා
3 months ago Tags #ceylonwire දුම්රිය මැදිරියක් ‘හනිමූන් කාමරයක්’ ලෙස සැරසීමේ සිද්ධියක් නිසා ඉන්දීය ටිකට් පරීක්ෂකගේ වැඩ තහනම් කරයි(වීඩියෝ) ‘නන්ඩෙඩ්ග්රෑම් එක්ස්ප්‍රස්’ දුම්රියේ පළමු පන්තියේ මැදිරියක්, අලුත විවාහ වූ යුවළක් වෙනුවෙන් ‘මධුසමය කාමරයක්’ (honeymoon suite) ලෙස සැරසීම අනාවරණය වීමෙන් පසු
3 months ago Tags #ceylonwire “යෝෂිතත් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබුණා-ගෙවල්වලින් කැමති නැති නිසා ඒක කැඩුණා” | යසාරා අබේනායක උසාවියේදී කියයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ නඩුව අද කොළඹ
3 months ago Tags #ceylonwire භෞතචිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ රුධිර සාම්පල ලබාගන්නැයි අධිකරණය නියෝග කරයි නුවරඑළිය ප්‍රදේශයේදී භෞතචිකිත්සකවරියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ඊට ආධාර අනුබල දුන්
3 months ago Tags #ceylonwire ටිල්වින් දාපු වන්දි නඩුව විමල් පරදී | ටිල්වින්ට මිලියනයක් ගෙවන්න වෙයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් රචිත ‘නැත්ත වෙනුවට ඇත්ත’ නමැති ග්‍රන්ථයේ ඇතුළත් කර තිබෙන ඇතැම් ලේඛන වලින් ජනතා
3 months ago Tags #ceylonwire රුපියල් මිලියනයක අල්ලස් ගැනීමේ චෝදනාවකට හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරයි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක අල්ලසක් ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා