
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අල්ලලා ආණ්ඩුව ගේන්න හදන 22 වැනි සංශෝධනයට ජනමතවිචාරණයක් ඕනේ| ITAK පක්ෂයත් කියයි
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමතවිචාරණයක් පවත්වන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂය රජයෙන් ඉල්ලීමක් කර සිටියි. එම පක්ෂයේ
