2 years ago Tags #ceylonwire රනිල් එක ගාණක් කියද්දී බැසිල් තව ගාණක් කියයි – අවසන් සාකච්ඡාව හෙට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබේ. වාර්තා සඳහන් කරන ආකාරයට මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය – නියමිත තැනදී බැරි නම් වෙන තැනක ඡන්දෙ දාන්න පුළුවන් ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2 years ago Tags #ceylonwire 2024 පැරිස් ඔලිම්පික් උළෙල උත්කර්ෂවත් ලෙස ඇරැඹේ 2024 පැරිස් ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ(26) රාත්‍රියේ ආරම්භ විය. ඒ ප්‍රංශයේ ‘සෙයින්’ ගංගාව දෙපසට එක් වු දහස් සංඛ්‍යාත
2 years ago Tags #ceylonwire STF කොස්තාපල් පොලිසියේදී බිරිඳටයි OICටයි තඩිබාලා පැමිණිල්ලක් විභාග කිරීමට එඬේරමුල්ල පොලිසියට පෙරේදා(25)කැඳවා සිටි පොලිස් විශේෂකාර්ය බළකායේ කොස්තාපල්වරයකු පොලිස් ස්ථානාධිපතිවරයාට පහර කිහිපයක් එල්ල කර සෙසු පොලිස් නිලධාරීන්ට
2 years ago Tags #ceylonwire ඡන්ද කටේ පොලිසියේ 210ක් මාරුකරන්න පොලිස්පති කරපු ඉල්ලීම පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි පොලිස් නිලධාරීන් 210 දෙනකු එකවර ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා කළ ඉල්ලීම ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබේ. ඒ,
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණයේ ආරක්ෂාවට පොලිස් ලොක්කෝ 3ක් පත්කෙරේ ජනාධිපතිවරණ රාජකාරී කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත්කර ඇත. ජනාධිපති අපේක්ෂකයන්ගේ හිටපු
2 years ago Tags #ceylonwire අගමැතිගේ කතා අහලා දේශබන්දු පොලිස්පති පුටුවේ වාඩිවෙන්නේ බලාගෙන – නීතිඥ සාමූහිකය අනතුරු අඟවයි පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුව පිළිබඳව අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන් සාවද්‍ය බව නීතීඥ සාමූහිකය අවධාරණය
2 years ago Tags #ceylonwire ප්‍රබල පාකිස්ථානය පරදා ශ්‍රී ලංකා කෙල්ලෝ ආසියානු කුසලාන අවසන් තරගයට ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත්කළ චමරි අතපත්තු
2 years ago Tags #ceylonwire බිනුර ලෙඩවෙයි – රමේෂ් කැඳවයි ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් සංචිතයට ආරක්ෂක පියවරක් ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවා තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ වේගපන්දු යවන
2 years ago Tags #news ජනාධිපතිවරණය – ධම්මික පෙරේරා ගැන සාකච්ඡා කරන්න පොහොට්ටුව ලබන සඳුදා රැස්වෙනවලු ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ අපේක්ෂකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටුව ලබන සඳුදා රැස්වන බව රුසියාවේ හිටපු