2 years ago Tags #ceylonwire පොල් ගෙඩි මිලියන 200ක් රිලව් කනවා – රිලව් චීනෙට නොයවා වෙන උත්තරයක් නෑ – අමරවීර කියයි ශ්‍රී ලංකාවේ පොල් ගෙඩි මිලියන 200ක් පමණ රිලවුන් සහ දඬුලේනුන් විසින් විනාශ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද
2 years ago Tags #ceylonwire සමන් දේවාලයට හොරු පැනලා වළගම්බා රජ සමයට අයත් වසර 700ක පමණ ඉතිහාසයක් ඇති මහනුවර අලවතුගොඩ සමන් දේවාලය කඩා රජ සමයේ සිට එහි තැන්පත් කොට
2 years ago Tags #ceylonwire මෙල්වාට හිල්ටන් විකිණිල්ලේ ඩීල් එක ගැන කතා තවම ඉවර නැතිලු මූල්‍ය ලංසුව ඉදිරිපත් කළ මෙල්වා සමාගම සමග කොළඹ හිල්ටන් හෝටලයේ හිමිකාරීත්වය දරන Hotel Developers Lanka Ltd විකිණීම සඳහා රජය තවමත්
2 years ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාලයේ සනීපාරක්ෂක තුවා – දමිතාගේ ලේ චෙක්කරන්න නියෝග රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇතුලු කාන්තාවන් තිදෙනෙකුගේ රුධිර සාම්පල් ඩි.එන්.ඒ පරික්ෂණයක් සඳහා ලබන 27 රජයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන
2 years ago Tags #ceylonwire විජේදාසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණයවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire මහින්ද ළඟ හිටපු කුමාරසිරි හෙට්ටිගේට සජිත්ගෙන් සංවිධායකකමක් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයෙකු වූ ජනමාධ්‍යවේදී කුමාරසිරි හෙට්ටිගේ පත්කර තිබේ.
2 years ago Tags #ceylonwire කළුතර පොලිස් ලොක්කාගේ ජීප් එකේ එන්ජිමට ලුණු දාලා කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ජීප් රථයේ එන්ජිමට ලුණු මිශ්‍රවී ඇතැයි කියන සිධියක් වාර්තා වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක්
2 years ago Tags #ceylonwire වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස රුවන් ගුණසේකර පත්කරයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ මැති ඇමැති 30කගේ සහාය රනිල්ට – මහින්දට දැනුම්දෙයි ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කර ඇතැයි කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙක් ශ්‍රී ලංකා
2 years ago Tags # විරුද්ධ සමලිංගික විවාහවලට කාදිනල් හිමියෝ විරුද්ධ වෙති සමලිංගික විවාහ සඳහා අනුග්‍රහය දක්වන නීතිවලට ප්‍රමුඛත්වය දෙමින් රජය ජනතාවගේ හදිසි අවශ්‍යතා නොසළකා හරින බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්