1 day ago Tags #ceylonwire ජනපතිගේ ගමේ පවුලකට ගෙයක් හදාගන්න චන්ද්රිකාගෙන් මුදල් පරිත්යාගයක් හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය පෞද්ගලික මුදල් යොදවමින් තඹුත්තේගම ප්රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
1 day ago Tags #ceylonwire අනුරාධපුර විරෝධතාව : කස්සප භික්ෂුව ඇතුළු භික්ෂූන් පහකට නොතීසි | 20 වැනිදා අධිකරණයට අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්මට එරෙහිව සත්යග්රහයක නිරතවන බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු භික්ෂූන් පස්නමකට අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් නොතීසි
1 day ago Tags #ceylonwire අතරමග නැවතුණු යාපනය ක්රිකට් ක්රීඩාංගණයේ ඉදිකිරීම් ලබන සතියේ යළි ආරම්භ කෙරේ යාපනය, මන්ඩතිව් ප්රදේශයේ යෝජිත ක්රිකට් ක්රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ලබන සතියේ නැවත ආරම්භ කිරීමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
1 day ago Tags #ceylonwire ක්රිකට් ක්රීඩාවේ විශාලතම අපකීර්තිමත් සිදුවීම ගැන අලුත් තොරතුරු වසර 8කට පසු ඩේවිඩ් වෝනර් හෙළිකරයි 2018 වසරේ ඕස්ට්රේලියානු ක්රිකට් ක්ෂේත්රය කැළඹූ ‘සෑන්ඩ්පේපර්ගේට්’ ලෙස හැඳින්වූ පන්දුව පළුදු කිරීමේ සිදුවීමට අදාළ සැලසුම පිළිබඳව එවක ඕස්ට්රේලියානු කණ්ඩායම දැන
1 day ago Tags #Artemis සඳ මත පදිංචියට යවන්න නාසා ආයතනයෙන් නිල වශයෙන් පිරිස් බඳවාගනී | හඳට යන්න කැමති අයට ඇප්ලයි කරන්න පුළුවන් චන්ද්රයා මත ජීවත් වෙමින් පර්යේෂණ සහ රාජකාරිවල නිරත විය හැකි නව පරම්පරාවක ගගනගාමීන් පිරිසක් බඳවා ගැනීමට ඇමෙරිකාවේ නාසා (NASA) අභ්යවකාශ
1 day ago Tags #ceylonwire තෙල් ගහන්නම ලොකු වියදමක් ගිහින් | භාණ්ඩාගාරයෙන් දිගටම සල්ලි ගන්න ශ්රීලංකන් ගුවන් සමාගමට ආයෙත් රුපියල් බිලියන 35.6ක පාඩුවක් 2026/27 මුදල් වර්ෂයේ පළමු මාස තුන තුළ ශ්රීලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 35.6ක පාඩුවක් වාර්තා කර ඇති බව මුදල් අමාත්යාංශය
1 day ago Tags #ceylonwire “එක්කෝ බල්තසාර් අයින්වෙන්න ඕනේ-නැත්නම් අයින්කරන්න ඕනේ” – සජබෙන් ප්රකාශයක් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ‘එල් නීනෝ’ බලපෑම හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කලින්ම අනතුරු අඟවා තිබියදීත්,
1 day ago Tags #ceylonwire ඊශ්රායල සංචාරකයෙක් ශ්රී ලාංකික මාර්ගෝපදේශකයෙක්ව බෝට්ටුවෙන් තල්ලු කරන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වේ(වීඩියෝ) ශ්රී ලංකාවේ සංචාරයක් අතරතුර බෝට්ටු සවාරියක නිරත වෙමින් සිටි ඊශ්රායල සංචාරකයකු දේශීය සංචාරක මගපෙන්වන්නකු මුහුදට තල්ලු කර දමන අයුරු දැක්වෙන
1 day ago Tags #ceylonwire සරම්ප ව්යාප්තිය හේතුවෙන් බන්ධනාගාර තුනක සිට රැඳවියන් උසාවි ගෙන ඒම වහාම අත්හිටුවයි රැඳවියන් අතර සරම්ප රෝගය පැතිර යාම හේතුවෙන් බන්ධනාගාර තුනකින් රැඳවියන් පිටතට ගෙන යාම සහ අධිකරණ වෙත ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට
1 day ago Tags #ceylonwire සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතින් සුරාබදු වැරදි ඉවත්කරයි | නීතිපති ශ්රේෂ්ඨාධිකරණයට දන්වයි යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතින් සුරාබදු වැරදි ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද ශ්රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.