2 months ago Tags #ceylonwire AI නළු නිළියන්ට ඔස්කාර් සම්මාන නැහැ | අලුතෙන්ම නීතියක් එයි ලොව ප්‍රමුඛතම චිත්‍රපට සම්මාන උලෙළ වන ඔස්කාර් සම්මාන උලෙළේ දී සම්මානයක් ලැබීමට අදාළ වන නීතිරීති සඳහා ඇකඩමි සම්මාන සංවිධායකයන් සිකුරාදා
2 months ago Tags #ceylonwire එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලතම තෙල් වරායට ඉරානය පහරදෙයි | විශාල ගින්නක් | ඉරානය නිහඬයි ඉරානයෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන තෙල් වරායක් වන ෆුජයිරාහි විශාල ගින්නක් හටගෙන ඇති බව
2 months ago Tags #ceylonwire කන්ටේනර් රියදුරුගේ නුවණ නිසා මහා විනාශයක් වැළකෙයි | බයික් එක කන්ටෙනරේ හැප්පිලා ඇමිණිලා ගිනිඅරන් කොළඹ-හොරණ මාර්ගයේ පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේදී යතුරුපැදියක් නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී එහි සිරවී ගිනි ගැනීමත් සමග, කන්ටේනර් රථ රියදුරු තැනට
2 months ago Tags #ceylonwire දුර ගමන් බස් රථවල ආසන ‘ඔන්ලයින්’ වෙන්කර ගැනීමේ පහසුකම ආරම්භ කෙරේ | අමතර ගාස්තුව රු.30යි දුර ගමන් බස් රථ සඳහා ඔන්ලයින් ආසන වෙන්කිරීමේ නව සේවාවක් නියමු වැඩසටහනක් ලෙස ආරම්භ කිරීමට ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන
2 months ago Tags #ceylonwire තමිල්නාඩු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මෙන්න 2026 තමිල්නාඩු සභා මැතිවරණයේ අවසාන ප්‍රතිඵලවලින් පෙනීයන්නේ ජනප්‍රිය නළුවකු වන ජෝසප් විජේගේ තමිලගා වෙට්රි කසාගම් (TVK) පක්ෂය තනි විශාලතම පක්ෂය
2 months ago Tags #ceylonwire ඇමෙරිකානු නැවකට හෝමූස්වලදී ඉරානය මිසයිල ගැහුවා විතරයි ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීයට 5කින් නැගලා හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇමරිකානු යුද නෞකාවකට අදාළ සිදුවීමක් ඉරානයේ ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කිරීමෙන් පසු අද තෙල් මිල 5%කින් පමණ
2 months ago Tags #ceylonwire විජේගේ පක්ෂය තමිල්නාඩු මැතිවරණයේ ඉදිරියෙන් | ආසන ගණන මදි වුණොත් විජේගේ මහ ඇමති සිහිනයට මොකද වෙන්නේ දකුණු ඉන්දීය නළු සී. ජෝසප් විජේගේ පක්ෂය වන තමිලගා වෙට්රි කසාගම් (TVK) දැනට සිදුකෙරෙන ඡන්ද ගණන් කිරීමේදී තමිල්නාඩුවේ තනි විශාලතම
2 months ago Tags #ceylonwire ගිය අවුරුද්දේ ගණන් වැඩි කරපු නැති නිසා ලංකාවේ අරක්කු බොන එක වැඩිවෙලා| නිෂ්පාදනයත් සීයට 17කින් නැගලා ශ්‍රී ලංකාවේ මධ්‍යසාර පරිභෝජනය ඉහළ යමින් පවතින බව සංඛ්‍යාලේඛන මගින් පෙනීගොස් ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. 2025 වසරේ
2 months ago Tags #ceylonwire අලියා තල්ලු කළ බිත්තියට යටවී පුංචි දිනෙත්මා දෑස් පියාගනී පොළොන්නරුව අරලගංවිල රත්මැල්තැන්න ප්‍රදේශයේ නිවසකට අද ( 04) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවසේ බිත්තියකට යට වී අවුරුදු
2 months ago Tags #ceylonwire ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව | දිගු කලකට පසු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ යළිත් විභාගය ඇරඹේ ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද