
වෙබොමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීම්වලින් කොළඹ විශ්වවිද්‍යාලය නැවතත් දිවයිනේ ප්‍රථම ස්ථානයට
ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දර්ශකයක් වන ‘වෙබොමෙට්‍රික්ස්’ (Webometrics) නවතම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය ලෙස නැවත වරක් ප්‍රථම ස්ථානය









