1 year ago Tags #ceylonwire ගහපු මැච්වලට ක්‍රීඩකයන්ට සල්ලි ගෙවන්නැයි ICC එක ලීග් සංවිධායකයන්ට කියයි ෆ්‍රැන්චයිස් ලීග් තරගවල ක්‍රීඩකයන්ට ගෙවීම් ප්‍රමාද වීම හෝ ගෙවීම් නොකිරීම සම්බන්ධයෙන් ඉහළයමින් තිබෙන ගැටලු විසඳීම සඳහා ගෝලීය බේරුම්කරණ ආයතනයක් පිහිටුවීමට
1 year ago Tags #ceylonwire ‘රත්තරං අශ්වයෝ’ හොයන්න ලංකාවට එක්සත් ජාතීන්ගේ සහාය රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතන සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එහි නේවාසික සම්බන්ධීකාරක
1 year ago Tags #ceylonwire ඩිල්ශාන්ගේ දුව ලිමන්සා ඕස්ට්‍රේලියාව පරද්දන්න හොඳටම සෙල්ලම් කරලා මැලේසියාවේ පැවති වයස අවුරුදු19න් පහළ T20 ලෝක කුසලාන තරඟයකදී ඕස්ට්‍රේලියාව පරාජය කළ තරගයේ දී තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නතරගයේ
1 year ago Tags #ceylonwire අර්චුනා කලකිරෙයි – දේශපාලනයෙන් සමුගනී!(වීඩියෝ) ඇප මත මුදාහරින ලද යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අච්චුන ප්‍රකාශ කළේ තමා නීතියට ගරුකරන නමුත්, දේශපාලන ක්ෂේත්රය පිළිබඳව අතෘප්තිය
1 year ago Tags #ceylonwire වොෂින්ටනයේ දී හමුදා හෙලිකොප්ටරයක් ජෙට් එකක හැප්පිලා(වීඩියෝ) වොෂින්ටනයේ රොනල්ඩ් රේගන් ජාතික ගුවන්තොටුපළට ගොඩබැස්සවීම සඳහා පැමිණි අමෙරිකානු ගුවන් සේවයේ ජෙට් යානයක හමුදා හෙලිකොප්ටරයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරත්
1 year ago Tags #ceylonwire ඉන්දු – ලංකා පරණ ක්‍රිකට් තරු දිදුලන දවසක් පෙබරවාරියේ ප්රමුඛ පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන One World One Family Cup 2025 තරඟාවලිය පෙබරවාරි
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තු කමිටුවල විපක්ෂයට දෙන ඉඩ අඩුවෙලා කියලා ආණ්ඩුවට චෝදනාවක් – ප්‍රශ්නෙ විසඳගන්න විපක්ෂයේ පක්ෂ එකතු වෙයි පාර්ලිමේන්තු කමිටුවලට විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රමාණවත් ලෙස සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බවට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් ජාතික
1 year ago Tags #ceylonwire ඉන්ධන පිරවුම්හල් අයුතු ලාභ ගන්න බව රජය හෙළිකරයි ඉන්ධන පිරවුම්හල් හිමියන් හට 3%ක අයුතු ලාභයක් ලැබීමේ අරුම පුදුම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව ‘දිනමිණ’ වාර්තා කරයි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන
1 year ago Tags #ceylonwire මහින්දගේ විජේරාමෙ ගෙදර දවස් හතක පිරිතක්(ඡායාරූප) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින විජේරාම පිහිටි නිල නිවසේ දින 7ක පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ
1 year ago Tags #ceylonwire පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය ගැන රජයෙන් නිවේදනයක් වැවිලි කර්මාන්ත සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ පොල් කිරි, පිටිකළ පොල් සහ පොල් ගෙඩි මිලියන 200 කට සමාන