
“අපේ ජනාධිපතිතුමා අලුත් අවුරුද්දට SMS එක යවන්නේ නැතුව ලක්ෂ 980ක් ඉතුරු කළා” – කොට්ටහච්චි කියයි
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නිලන්ති කොට්ටහච්චි පවසන්නේ, ශ්රී ලංකා ජනාධිපතිවරයාගේ වාර්ෂික සිංහල හා දෙමළ අලුත් අවුරුදු කෙටි පණිවුඩය නොයැවීමෙන්









