
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද (23) උදෑසන වතිකානුව බලා පිටත්ව ගොස් ඇත.
අප්‍රේල් 26 වැනි සෙනසුරාදා පැවැත්වෙන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යයට සහභාගීවීම සඳහා කාදිනල් රංජිත් හිමිපාණන් උදෑසන 9.30 ට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් පිටත්ව ගිය බව වාර්තා වේ.
රෝමානු කතෝලික පල්ලියේ පළමු ලතින් ඇමරිකානු නායකයා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳුදා (අප්‍රේල් 21) වයස අවුරුදු 88 දී ආඝාතයකින් ස්වර්ගස්ථ වූහ.
විශාල ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන උන්වහන්සේගේ අවමංගල්‍යය සෙනසුරාදා (අප්‍රේල් 26) පෙ.ව. 10.00 ට වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිට චතුරශ්‍රයේදී සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart