2 months ago Tags #ceylonwire පන්දු අටයි | කෝටි දහඅටේ පතිරණ දොයි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පන්දු අටක් පමණක් යවා ආබාධයකට ලක්වීමත් සමඟ,
2 months ago Tags #ceylonwire “රජිනි බාල වැඩ කරන්නේ නෑ” | විජේ ගැන කියවෙන කතාවලට රජිනිකාන්ත් පිළිතුරු දෙයි ජනප්‍රිය නළු ජෝශප් විජේ තමිල්නාඩු මහඇමති ධුරයට පත්වීමෙන් ජනමාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වූ ඇතැම් පුවත් සම්බන්ධයෙන් ප්‍රවීණ නළු රජිනිකාන්ත් ප්‍රසිද්ධියේ ප්‍රතිචාර
2 months ago Tags #ceylonwire මිලියන 50ට අධික වටිනාකමකින් යුත් ලෙප්ටොස්පයිරෝසිස් සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා යොදාගන්නා යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරේ ලෙප්ටොස්පයිරෝසිස් සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සේවා සඳහා ප්‍රධාන වශයෙන් යොදාගනු ලබන අතිනවීන රුධිර ප්ලස්මා හුවමාරු කිරීම සඳහා භාවිතා කරනු
2 months ago Tags #ceylonwire ලංකාවේ අලුත් ක්‍රිකට් චෙක්කරන්න පැමිණි ICC නිලධාරීහු ජනපති හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ අනාගත දිශානතිය පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන අතරතුර, ඉම්රාන් ක්වාජා සහ දේවජිත් සාකියා ඇතුළු ශ්‍රී ලංකාවේ දැනට සිටින
2 months ago Tags #ceylonwire බාල බෙහෙත් නඩුව අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී කෙහෙළියගේ මානසික තත්වයත් අවුල් වෙයිද? හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සම්බන්ධ, කොළඹ මහාධිකරණය ඉදිරියේ පැවැත්වෙන දීර්ඝ නඩු විභාගය අවසන් අදියරට ළඟාවෙමින් තිබෙන අතරතුර, මෙම නඩුවට
2 months ago Tags #ceylonwire මහසෝන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට මහසෝන් බලකායේ හිටපු නායක අමිත් වීරසිංහ අද මහනුවර ප්‍රදේශයේදී තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ
2 months ago Tags #ceylonwire බස්නාහිර ආණ්ඩුකාරයා ඉල්ලා අස්වෙයි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැනුම් දී ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්
2 months ago Tags #ceylonwire 2026-2027 වාරය සඳහා ගල්අඟුරු සැපැයීමට සමාගම් 7ක් සුදුසුකම් ලබයි | නැවත ගැටළු ඇතිවීම වළක්වා ගැනීමට ටෙන්ඩර් නීති දැඩි කරයි ලක්විජය බලාගාරය සඳහා 2026-2027 ගල්අඟුරු සැපයුම් කොන්ත්‍රාත්තුව සඳහා ලංසු තැබීමට සමාගම් හතක් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ. මෙම ටෙන්ඩරය
2 months ago Tags #ceylonwire ‘චොප්පෙගේ පුතා’ දැඩි සත්කාර ඒකකයට කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති
2 months ago Tags #ceylonwire මෝදි ස්විඩනයට රටවල් හතරක් ආවරණය වන පරිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදු කරන යුරෝපා සංචාරයට සමගාමීව ඔහු අද ස්විඩනය වෙත ළඟා විය.