
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තුර්කියේ පැවැති ‘Top Model of Universe – 2026’ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි තෙවැනි ස්ථානය සහ හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානය දිනාගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පී සවින්ද තෙන්නකෝන් නැවත දිවයිනට පැමිණ තිබේ.
රටවල් 33ක නිරූපණ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය සැප්තැම්බර් 14 සිට 18 දක්වා ඉස්තාන්බුල් නුවරදී පැවැත්විණි.
ටර්කිෂ් එයාර්ලයින්ස් හි TK-730 ගුවන් යානයෙන් ඊයේ (20) අලුයම 5.10 ට පමණ සවින්ද කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ළඟාවිය.
ඔහුව පිළිගැනීම සඳහා ඔහුගේ මාපියන් මෙන්ම එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ මයූර පෙරේරාද ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණ සිටියහ.
සවින්ද තෙන්නකෝන් මේ වන විට එංගලන්තයේ විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යාව හදාරමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart