2 months ago Tags #ceylonwire ඉබෝලා වසංගතය නිසා කොංගෝවේ 100 දෙනෙකු පමණ මියගිහින් ඉබෝලා වසංගතය හේතුවෙන් කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ අවම වශයෙන් මරණ 100ක් වාර්තා වී ඇති බව අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන
2 months ago Tags #ceylonwire මේ අවුරුද්දේ මුල් මාස 6ට ජල ගාස්තු වැඩිවෙන්නේ නැහැ මේ වසරේ පළමු මාස 6 සඳහා ජල ගාස්තු වෙනසක් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද
2 months ago Tags #ceylonwire බියර් හදන්න සහල් ගන්න එක නවත්තන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් බියර් නිෂ්පාදනයේදී සහල් සහ සීනි ප්‍රාථමික අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීම සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට සහ අනෙකුත්
2 months ago Tags #ceylonwire තුර්කියේ වෙඩි තැබීම මාලාවක්| පොලිසිය තුවක්කුකරු සොයා මෙහෙයුම් අරඹයි තුර්කියේ දකුණුදිග ප්‍රදේශයේ නගරයකදී රයිෆලයකින් සන්නද්ධ වූ පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස්
2 months ago Tags #ceylonwire ඉන්ධන QR එක තවදුරටත් ක්‍රියාත්මක කරන බව රජය කියයි පරිභෝජනය කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස ඉන්ධන බෙදා හැරීම සඳහා QR කේත ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය
2 months ago Tags #ceylonwire තව සුමානයක් යන්න කළින් පොළී අනුපාත වැඩි කරාවි | රවීගෙන් අනාවැකියක් ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
2 months ago Tags #ceylonwire ජනපති රාගම ‘රණවිරු සෙවණ’ට ඇවිත් ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසයි (ඡායාරූප) ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පෙරවරුවේ රාගම පිහිටි ‘රණවිරු සෙවණ’ සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා
2 months ago Tags #ceylonwire වැස්සෙන් වුණු වගා හානි ගැන කියන්න ගොවීන්ට දින 14ක් දෙයි පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවෙන් හානි වූ ගොවීන්ට දින 14ක් ඇතුළත ඔවුන්ගේ අලාභ ගොවිජන සේවා මධ්‍යස්ථානවලට වාර්තා කරන ලෙස කෘෂිකර්ම
2 months ago Tags #ceylonwire ජ’පුර සරසවි ඇදුරන් පිරිසකගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ අධ්‍යයන කාර්ය මණ්ඩලය, එම දෙපාර්තමේන්තුව තුළ ඇති පරිපාලන හා වෘත්තීය
2 months ago Tags #ceylonwire අභියෝගයට ලක්කළ පනත් කෙටුම්පතක තීරණය පාර්ලිමේන්තුවට දන්වයි ත්‍රස්තවාදී අරමුදල් මර්දන සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව