1 year ago Tags #Adani_Green_Energy කැන්සල් කරපු අදානිගේ හුළං මෝලට මිලියන 300-500ක් ගෙවන්න වෙන ලකුණු මෙරට ක්රියාත්මක කිරීමට සූදානම් වූ පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති දෙක සඳහා එම සමාගම විසින් දරනු ලැබූ මූලික වියදම් වෙනුවෙන් රුපියල් මිලියන
1 year ago Tags #ceylonwire කුසල් මෙන්ඩිස් එංගලන්තයේ නොටින්හැම්ෂයර් කණ්ඩායම සමග එක්වෙයි! ශ්රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් කවුන්ඩ් ක්රිකට් තරගාවලියේදී ක්රීඩා කිරීම වෙනුවෙන් එංගලන්තයේ නොටින්හැම්ෂයර් කණ්ඩායම සමග ගිවිසුම්ගතව ඇතැයි වාර්තා වේ. ආරංචි
1 year ago Tags #ceylonwire දේශබන්දුට එරෙහි සූරසේන කමිටුවේ වාර්තාව ලබන සතියේ කථානායකට වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වී තිබෙන විනය විරෝධී ක්රියා සම්බන්ධයෙන් විමර්ශනය කරන විමර්ශන කමිටුව සාක්ෂි ලබාගැනීමේ
1 year ago Tags #ceylonwire සීතාඑළිය රක්ෂිතයේදී වෙඩිතබා මැරූ ගෝනෙක් ප්රාඩෝ එකකින් රැගෙන යමින් සිටි තුනක් අල්ලයි නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයේ සැරිසැරූ ගෝනකු වෙඩිතබා ඝාතනය කර ප්රාඩෝ වර්ගයේ ජීප් රථ යකින් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනකු නුවරඑළිය පොලිසියේ
1 year ago Tags #ceylonwire රනිල්ගේ ‘අස්වැසුම’ සභාපති ඉල්ලා අස්වෙයි ‘අස්වැසුම’ ප්රතිලාභ පිළිබඳ නිල වගකීම දරන සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්යාංශය වෙත යොමුකර තිබේ.
1 year ago Tags #ceylonwire ලංකාවේ තියෙන ඊශ්රායල ‘චබාද් නිවාස’ පහෙන් දෙකක් සමාගම් පනත යටතේ ලියාපදිංචි කරලා මෙරට සංචාරයේ නිරත ඊශ්රායල සංචාරකයකු සාමාන්යයෙන් ඇමෙරිකානු ඩොලර් 150ක් පමණ වැයකරන අතර එය සාපේක්ෂව ඉහළ අගයක් බව විදේශ කටයුතු, විදේශ
1 year ago Tags #ceylonwire ඇමැති විජිත ඉන්දීය තරු සමඟ සාකච්ඡා කරයි ශ්රී ලංකාවේ චිත්රපට සංචාරක ව්යාපාරය සහ සංස්කෘතික ප්රවර්ධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ඉන්දියාවේ චිත්රපට කර්මාන්තයේ ඉහළම පුද්ගලයන් කිහිපදෙනකු සමඟ විදේශ
1 year ago Tags #ceylonwire තලවතුගොඩ නයිට් ක්ලබ් එකක වෙඩිතැබීමක් අද (19) අලුයම තලවතුගොඩ ප්රදේශයේ රාත්රී සමාජ ශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. වාර්තාවලට අනුව, මෙම සිද්ධියේදී කණ්ඩායම් දෙකක්
1 year ago Tags #ceylonwire චන්ද්රානි බණ්ඩාරගේ දුෂණ නඩුව ජූලි 28 යළි කැඳවයි මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ පැවති නඩු කටයුතුවලින් පසුව, හිටපු අමාත්ය චන්ද්රානි බණ්ඩාරට එරෙහි දූෂණ නඩුවේ ඊළඟ විභාගය ජූලි
1 year ago Tags #ceylonwire කුඹුරේ අතහැර ගිය බිළිඳිය දරුකමට හදාගන්න 1000කට වැඩිය ඉදිරිපත්වෙලා මාවතගම, පරගහදෙණියේ කුඹුරක ගසක් යට අතහැර දමා ගොස් සිටියදී සොයාගත් දින දෙකක් වයසැති ගැහැණු බිළිඳා හදාවඩා ගැනීමට කැමැත්ත පළකරන පුද්ගලයන්ගෙන්