Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වී තිබෙන විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කරන විමර්ශන කමිටුව සාක්ෂි ලබාගැනීමේ අදියර අවසන් කර තිබේ.
ඒ අනුව එහි වාර්තාව ලබන සතියේ කථානායකවරයා වෙත භාරදීමට නියමිතය.
නීල් ඉද්දවල සහ ලලිත් ඒකනායකගෙන් සමන්විත එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart