10 months ago Tags #ceylonwire හෙට ලංකාවට එන IMF කණ්ඩායමේ නායකයා ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඉහළපෙළේ කණ්ඩායමක් හෙට දිවයිනට පැමිණේ. ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම ඔක්තෝබර් 2-4
10 months ago Tags #ceylonwire දේපළ බද්දක් වෙනුවට කුලී ආදායම් බද්දක් ගහපු හේතුව මෙන්න මුලින් අපේක්ෂා කළ පරිදි දේපළ බද්දක් වෙනුවට කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට ගත් තීරණයට අර්ධ වශයෙන් බලපා ඇත්තේ මධ්‍යම රජය
10 months ago Tags #ceylonwire IMF එක එක්ක වැඩ කරන හැටි ජාජබ ආර්ථික කවුන්සිලයේ ප්‍රධානියා පැහැදිලි කරයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන කඩාකප්පල් නොකර ඉදිරියට ගෙන යන බවත් පසුගිය රජයේ ප්‍රවේශයට වඩා වෙනස් ආකාරයකින් වැඩසටහනේ අරමුණු සපුරාලන බවත්
10 months ago Tags #ceylonwire තුන්වැනි සමාලෝචනයට IMF කණ්ඩායම අඟහරුවාදා එයි මෙරට නව දේශපාලන නායකත්වය අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින අතර, රටේ ආර්ථික ප්‍රකෘතියට
10 months ago Tags #ceylonwire ලෝක බැංකුවත් අනුරට සහාය පළකරයි නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ අනුර කුමාර දිසානායකට උණුසුම් සුබ පැතුම් පිරිනමමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා සහාය වීමට
10 months ago Tags #ceylonwire ලංකාවේ දේශපාලන වෙනස ණය ප්‍රතිසංස්කරණවලදී ලොකු ප්‍රශ්නයක් නෙවෙයි – මූඩීස් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනයේ ප්‍රධාන වෙනසක් ඇති කළ ද ණය ප්‍රතිසංස්කරණ සඳහා වූ
10 months ago Tags #ceylonwire IMF ප්‍රධානියා ජනපති අනුරගේ නායකත්වය ගැන විශ්වාසය පළකරයි අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ(IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ සියල්ලන් ඇතුළත් වන වර්ධනයේ අනාගතයක් සුරක්ෂිත
10 months ago Tags #ceylonwire පළමු මාස හයේ කරන්න ඕනේ වැඩ 10ක් වාණිජ මණ්ඩලය ජනපති අනුරට දන්වයි රට මුහුණ දී සිටින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායකට කරුණු
10 months ago Tags #ceylonwire අනුර දිනපු එක එරික් සෝල්හයිම්ට ‘දේශපාලන භූමිකම්පාවක්’ලු යුද ගැටුම් සමයේ සාම නියෝජිතයකු, හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශක ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් 2024
10 months ago Tags #ceylonwire අනුර එක්ක වැඩ කරන්න IMF එක ලෑස්තියි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා වැඩසටහනේ මීළඟ සමාලෝචනයේ වේලාව පිළිබඳ සාකච්ඡා කරන බවත් නව ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කටයුතු