10 months ago Tags #ceylonwire විපක්ෂය එක්සත් කරන සන්ධානයක් හදන්න හෙට විශේෂ රැස්වීමක් – නායකයා GLලු විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක සහභාගීත්වයෙන් හෙට (14) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. දේශපාලන ආරංචි මාර්ග වලට අනුව, මෙම
10 months ago Tags #ceylonwire “මාදුරුඔය හෙලිකොප්ටරේ කඩාවැටුණේ මගේ වරදකින් නෙමෙයි”- නියමුවා උසාවියේ සාක්කි දෙයි ෆ්ලයිට් ලුතිනන් පෝලන් ජයවර්ධන විසින් පදවන ලද බෙල් 212 හෙලිකොප්ටරය, මාදුරුඔය හමුදා විශේෂ බලකා කඳවුරෙන් පිටත්ව සිදුකළ ගුවන් ගමනක් අතරතුර,
10 months ago Tags #ceylonwire පොලිස්පතිට කෙළින්ම මැසේජ් කරන්න අලුත් WhatsApp අංකයක් – හැබැයි කෝල් කරන්න බැරිලු අපරාධ සහ වෙනත් විවිධ මහජන ගැටළු සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සෘජුවම සම්බන්ධ කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය නව WhatsApp ක්ෂණික
10 months ago Tags #BMW ද.කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාව අල්ලස් චෝදනාවලට රිමාන්ඩ් – හිටපු ජනපතිත් හිරේ දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව, අල්ලස් ගැනීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අඟහරුවාදා පැය හතරක් පැවති අධිකරණ නඩු
10 months ago Tags #AI දුර ගමන් බස්වලට AI කැමරා හයිකරයි – ඩ්‍රයිවර්ට නින්ද ගියොත් කැමරාව සද්දේ දානවලු
10 months ago Tags #ceylonwire කොළඹ පිරිසිදු කරන්න නගර සභාව වීඩියෝ හදයි කොළඹ මහනගර සභාව ලොතරැයි භාවිතා කරන්නන් ඉලක්ක කරගත් වීඩියෝ පණිවිඩයක් හරහා පිරිසිදු කොළඹක් සඳහා කසළ බැහැර කිරීමේ වගකීම ප්‍රවර්ධනය කරයි.
10 months ago Tags #ceylonwire චිචීගේ රොකට් එක ගැන පිළිගත් අන්තර්ජාතික වාර්තා නෑ – රජය හෙළිකරයි(වීඩියෝ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන්හි ගෝලීය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන එක්සත් ජාතීන්ගේ ආයතනය වන අන්තර්ජාතික විදුලි සංදේශ සංගමයේ (ITU) වාර්තාවල ශ්‍රී ලංකාව
10 months ago Tags #ceylonwire සිසුවියගේ සිරුර ටියුෂන් පන්තිය ළඟ ළිඳේ පාවෙයි වවුනියාවේ වයිරවපුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක ළිඳකින් සිසුවියකගේ මළ සිරුරක් තිබී වවුනියාව පොලිසිය විසින් 11 වැනිදා ගොඩගෙන තිබේ. අපොස
10 months ago Tags #ceylonwire රත්තරං බඩු සාප්පුවක වැඩකළ අයෙක්ගේ මළසිරුර සව්කඩි වෙරළින් හමුවේ චෙන්කලඩි හි වාණිජ ආයතනයක සේවය කළ පුද්ගලයකු පසුගිය 11 වැනිදා දහවල් 12.00ට පමණ මඩකලපුවේ කොකුවිල් පොලිස් වසමේ සව්කඩි වෙරළ තීරයේ
10 months ago Tags #ceylonwire මීරිගම ලයිෂන් පිට වවන කංසා ලංකාවේ අයට ගහන්න පුලුවන්ද? විදේශීය ආයෝජකයන්ට කංසා නීත්‍යනුකූලව වගා කිරීමට රජය අවසර ලබා දී ඇත්තේ වගාකරන ලද කංසා ශ්‍රී ලංකාව තුළ භාවිත නොකර සම්පූර්ණයෙන්ම